බෙල්ලන්විල ‘මැණිකා’ ජීවිතයට සමුදෙයිNews EditorOctober 6, 2025Local News බෙල්ලන්විල විහාරයේ සිටි වයස අවුරුදු 76ක් පමණ වූ ‘මැණිකා’ නම් ඇතින්න අද (06) පස්වරුවේ මියගොස් ඇත. ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහැර සඳහා මැණිකා ඇතින්නිය වසර ගණනාවක් පුරා සහභාගී වී තිබේ. Previous Post නාසා වැඩ ගොඩක් නවතියි - 15000ක් ගෙදර යවයි Next Post කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි
අස්වැසුම පවුල් 23,775 ක් සඳහා ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කර ගැනීමට රුපියල් 150,000 ක මුල්‍ය ප්‍රදානයක්October 14, 2025