මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

මොරටුවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (10) දහවල් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.