බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැතිවරිය ලෙස කටයුතු කළ ඇන්ජෙලා රේනර් සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිය දේපළ සඳහා බදු ගෙවීමේදී අඩු මුදලක් ගෙවූ බව පිළිගැනීමෙන් අනතුරුව ඇය මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.