කොළඹ ජල කප්පාදුව අවලංගු කෙරේNews EditorSeptember 5, 2025Local News කොළඹ ඇතුළු ප්රදේශ රැසකට හෙට (6) පෙ.ව. 10.30 සිට ප.ව. 7.30 දක්වා පැය 9 ක ජල කප්පාදුවක් ක්රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර එය අවලංගු කර ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. Previous Post ප්රදේශ රැසකට අද වැසි Next Post ඇල්ලේ බිහිසුණු බස් අනතුර සම්බන්ධයෙන් විපක්ෂනායකවරයාගේ ශෝකය