පානදුර, අලුබෝගහවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.
නිවසක සිටි අයෙක් ඉලක්ක කර ගනිමින් සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් වෙඩි තබා පලා යන්නට ඇති බව පොලීසිය සැක කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙනවා.