2023 සහ 2024 වසරවලට අදාළව පැවති උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk සහ www.result.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබාගත හැකි බවයි සඳහන් වන්නේ.
එම විභාගය සඳහා අයදුම්කරුවන් 235,031 ක් පමණ පෙනී සිට ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.