විපක්ෂයේ විරෝධතා අතරතුර පොලිස් නිලධාරියෙක්ට ප්‍රහාරයක්

විපක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබේ.