රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.
ඒ අනුව, අදාළ නඩුව අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
අරගලය සමයේ ගිනි තබන ලද, රජයේ ඉඩමක ඉදිකර තිබුණු නිවසකට අදාළව, වෙනත් පුද්ගලයකු හරහා වන්දි ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.