රනිල් වික්රමසිංහ දැඩි සත්කාර ඒකකයටNews EditorAugust 23, 2025Local News, Politics බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. විජලන තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. Previous Post ලුසියානා තෙල් කම්හලක දැවැන්ත පිපිරීමක් Next Post විපක්ෂයේ සියලු කණ්ඩායම් කොළඹ මල් පාරට රැස්වෙයි