විනිමය පත්ර සංශෝධන පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබෙනවා.
අදාළ පනත් කෙටුම්පත පසුගිය 7 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
මෙම පනත මගින් වංක හා වැරදි සහගත චෙක්පත් අණකරුවන් සම්බන්ධයෙන් සාපරාධී වගකීම් පැවරීමේ හැකියාවක් පවතිනවා.