62,000කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතියNews EditorAugust 12, 2025Local News 62,000 කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය දුන් බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ මේ වෙන විට පැවැත්වෙන 25වැනි ජාතික තරුණ සමුළුව අමතමින්. Previous Post දඹාන ආදීවාසී ජන උරුම කෞතුකාගාරයට යුරෝපානූ සංගමයේ අරමුදල්කරණයේ සම්පත් සංවර්ධනය සහ ප්‍රජා සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය හරහා නව ජීවයක් එක් වෙයි. Next Post ජාත්‍යන්තර අලි ඇතුන්ගේ දිනය අද