දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර එම තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව, ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමි වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.