ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු අග්නිදිග ආසියාවේ සයිබර් අපරාධ මධ්‍යස්ථාන වෙත යවා ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
පසුගිය සති කිහිපය තුළ මෙසේ ලාංකිකයන් 11 දෙනෙකු විදෙස්ගත කර ඇති බවටයි ආරක්ෂක අමාත්‍යාංශය අනාවරණය කරන්නේ.