ගැබ්බර මුවදෙනක මරා දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරු දෙදෙනා ඇතුළු 4 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ගලේවෙල – මකුළුගස්වැව, හීනුග්ගල රක්ෂිතයේදී මෙම මුවදෙන මරා තමා තිබුණා.
මොවුන් පිරිස අගෝස්තු පළමුවැනිදා දක්ක්වායි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ.