හිටපු ඇමති මනූෂ නානයක්කාරගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවටNews EditorJuly 22, 2025Local News හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Previous Post කොරියානු E-8 වැඩසටහනට අවබෝධතා ගිවිසුමක් Next Post මෙරට AI සංවර්ධනයට සිංගප්පූරුවේ සහාය
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අරගල සමයේදී මහජන ආරක්ෂක පනත යටතේ පැනවූ හදිසි නීති රෙගුලාසි මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයිJuly 23, 2025