බිත්තර තොග මිල පහළට

බිත්තර තොග මිල අද (21) සිට පහත දමා ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සදහන් කරයි.

ඒ අනුව රතු බිත්තරයක මිල රු. 29ක් සහ සුදු බිත්තරයක මිල රු. 27 ක් බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය ප්‍රකාශ කර සිටී.