අමෙරිකා ජනපති ට්‍රම්ප්ට නිදන්ගත නහර රෝගයක්

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත නහර රෝගයකින් පෙළෙන බව ධවල මන්දිරය නිවේදනය කරයි.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පැවසුවේ, රෝග නිර්ණය සඳහා පරීක්ෂණයක්ද සිදුකළ බවය.

ඒ ජනාධිපතිවරයාගේ අතේ තැලීම් හා කකුල් ඉදිමීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් අනතුරුවයි.