වෛද්‍ය මහේෂි විජේරත්නට ඇපNews EditorJuly 15, 2025Local News ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය නමැති වරද සිදුකළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ඇප මත මුදාහරින ලෙස අද (15) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. Previous Post ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට Next Post නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් දැඩි ක්‍රියාමාර්ග
online ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතියJuly 15, 2025