ඉතිහාසයේ ප්‍රථමවරට කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 19,000 සීමාව පසු කරයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (15) ඒකක 19,000 සීමාව පසු කර යාමට සමත් වුණා.

එසේම සමස්ත ගණුදෙනු පිරිවැටුම පෙරවරු 10.00 වන විට රුපියල් බිලියන 1.6 ලෙස සටහන් වී තිබෙනවා.