සංගීත ක්ෂේත්රයේ ධනවතකු වන ෂෝන් “ඩිඩි” කොම්බ්ස් ජාවාරම් හෝ ගණිකා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව ඔප්පු වී තිබෙනවා.
කාන්තාවන් දෙදෙනකු ගණිකා වෘත්තියේ යෙදවීම, ප්රවාහනය කිරීම යන චෝදනා ඔහුට එරෙහිව යොමුකර තිබුණා.
නිව්යෝර්ක්හි ෆෙඩරල් උසාවියකදී ගණිකා වෘත්තියට සම්බන්ධ අපරාධයක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව නඩුව විභාගය කෙරුණා.