ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත, දිසානායක මාවතේ නිවසකට වෙඩි ප්රහාරයක් එල්ල වී ඇති බව පොලීසිය පවසනවා.
අද (23) අලුයම 5.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවයි සඳහන් වෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වනවා.