යාපනය පන්නෙයි ප්රදේශයේ හෝටලයක විදුලි සෝපානයකින් වැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම සේවකයා භාණ්ඩ ප්රවාහනය සඳහා සකස් කර ඇති විදුලි සෝපානයේ අනාරක්ෂිතව ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
පොලිස් විමර්ශන තවදුරටත් සිදු කෙරෙමින් පවතී.