ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළටNews EditorJune 22, 2025Business, Foreign, Foreign News මැද පෙරදිග යුද උණුසුම ඉහළ යාමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ යමින් පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 73.84 ක් ලෙසයි. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.01ක්. Previous Post කොහුවල නිවසකට වෙඩි තැබීමේ සිද්ධියට තුන්දෙනෙක් අත්අඩංගුවට Next Post ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක තුනකට අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර