ඉන්දීය සුපිරි නළු මෝහන් ලාල් පාර්ලිමේන්තුවට

ඉන්දීය සුපිරි නළු මෝහන් ලාල් මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව, පාර්ලිමේන්තු සභාවාරය දැක බලා ගැනීම සඳහා, ආරාධිතයෙක් ලෙස ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.