“ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉක්මනින් සාමය ඇති වේවි! යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරනවා.
ඒ වෙනුවෙන් බොහෝ ඇමතුම් සහ හමුවීම් සිදුවෙමින් පවතින බවයි අද (15) ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙන්නේ.
මේ සඳහා ඉරානය සහ ඊශ්‍රායලය ගිවිසුමක් ඇති කර ගත යුතු බවත් එවැනි ගිවිසුමක් ඇති කර ගනු ඇති බව විශ්වාශ කරන බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි දුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කොට ඇත්තේ.