ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභා මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
මෙම දිවුරුම් දීම ඊයේ (13) බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරුණු බවයි සඳහන් වන්නේ.
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ කොළඹ මහ නගර සභා මන්ත්‍රී කණ්ඩායම් නායිකා ව්‍රායි කැලී බල්තසාර් මෙම අවස්ථාවට එක්වී සිටියා.