පොසොන් සමය වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
ඒ අනුව අනුරාධපුර පූජා භූමිය සහ මිහින්තලය පූජා භූමිය තුල පහත සඳහන් ස්ථානවල රථගාල් 21 ස්ථාපිත කර ඇති අතර මිහින්තලය පූජා භූමිය තුළ රථ ගාල් 07 ක් ස්ථාපිත කර තිබෙනවා.
බැතිමතුන් පැමිණෙන රථවාහන මෙම නම් කරන ලද ස්ථානවල නවතා තැබීමට පියවර ගන්නා ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
අදාළ රථවාහන සැලැස්ම පහතින්.



