ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (05) අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක් අනුව ඔහු මෙලෙස පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.