කොළඹ මාර්ග කිහිපයක ගස් කඩා වැටීම් වාර්තා වෙයිNews EditorMay 30, 2025Local News අයහපත් කාලගුණය නිසා කොළඹ මාර්ග කිහිපයකටම ගස් කඩා වැටීම් සිදුව ඇති බව පැවසෙනවා. මේ හේතුවෙන් එම මාර්ගවල වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ. Previous Post පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියෝ අපවත් වෙති Next Post අයහපත් කාලගුණයෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 29,451 ක් වාර්තා වෙයි