හජ් උත්සවය ජුනි 07 සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයිNews EditorMay 29, 2025Local News මෙවර හජ් උත්සවය ජුනි 07 වන දින සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව හිජ්රි 1446 දුල් හිජ්ජහ් මාසයේ හිලාල් (නවසඳ) ඊයේ (28) දිනයේ දිස්වී ඇති බවයි මහ පල්ලිය නිවේදනය කළේ. Previous Post විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවට එල්ල වූ සයිබර් ප්රහාරය ගැන දැනුම්දීමක් Next Post තැපැල් වර්ජනය අද ක්රියාත්මකයි