ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව අදාළ ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් සිදුකර ඇති බවයි එම මූලස්ථානය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.