පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (16) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම රැස්වීමේදී ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීම සිදු කෙරෙනු ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ලබන 20, 21, 22 හා 23 යන දිනයන්හිදී පාර්ලිමේන්තුව රැස්විමට නියමිතයි.








