නව පාප් වහන්සේ තේරී පත්වීම සංකේතවත් කරන සුදු දුමාරය පිටවෙයිNews EditorMay 8, 2025Local News සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් සුදු දුමාරය මීට සුළු මොහොතකට පෙර නිකුත් වී තිබෙනවා. කාර්දිනල්වරු අතරින් නව පාප් වහන්සේ කෙනෙක් තෝරාගෙන ඇති බවයි ඒ මගින් නිල වශයෙන් නිවේදනය කරන්නේ. වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න. Previous Post කොට්ටාවේ වෙඩි තැබීමක් Next Post ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි