පාන්පිටි මිල අද සිට අඩුවෙයිNews EditorFebruary 18, 2025Local News, Local News පාන්පිටි මිල අද (18) සිට අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කරන බව එම සමාගම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. සුභාෂිණී සේනානායක Previous Post නඩුවේ සාක්කි විභාගය ඇරඹේ Next Post අය-වැය දෙවැනි වර කියවීමේ විවාදය අද
ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට හා 6 ශ්‍රේණියට පෙළ පොත් ලබා දෙන්නේ නැහැ – අධ්‍යාපන අමාත්‍යාංශයOctober 17, 2025