පෙබරවාරි මාසයේ පළමු දින 05ට සංචාරකයින් 44,000ක් ලංකාවටNews EditorFebruary 8, 2025Local News, Local News මේ වසරේ පෙබරවාරි මාසයේ වාර්තාගත ලෙස පළමු දින 05ට සංචාරකයින් 44,000ත් දිවයිනට පැමිණ තිබේ. ඒ අනූව මේ වසර දැනට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 297,000 ඉක්මවා ගොස් ඇත. Previous Post කතරගම කපු මහත්වරුන්ට රු. කෝටි 60ක ආදායමක් Next Post දුම්රියක් අතරමග දමා පලාගිය රියැදුරුගේ සේවය අත්හිටුවයි
මනුෂ නානායක්කාර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අවසන් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයිMarch 20, 2026
මත්තල වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට විදෙස් සමාගම්වලින් ඉල්ලීම් ලැබී තිබෙනවා – සිවිල් ගුවන් සේවා අධිකාරියMarch 20, 2026