කොටස් වෙළඳපොළ අදත් ඉහළටNews EditorDecember 26, 2024Business, Local News, Local News කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) ඒකක 232.13කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 15,400.53ක් ලෙස සටහන් විය. අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 7කි. Previous Post මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් නැහැ Next Post අස්වැසුමේ හිඟ මුදල් හෙට සිට