අගමැතිනිය සුපර්මාර්කට් යයිNews EditorDecember 1, 2024Local News, Local News අග්‍රාමාතළු ආචාර්ය හරිනි අමරසූරිය සුපිරි වෙළඳ සැලකට ගොස් භාණ්ඩ ලබාගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ ජාල වල හුවමාරු වේ. ඒ සඳහා ඇය සමඟ පිරිවරාගත් ආරක්ෂකයෙක් එක්ව නැති අය අතර රාක්ක ගානේ ගොස් තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ තෝරා ගන්නා ආකරය ඡායාරූපයේ දැක්වේ. Previous Post මොරටුවේ වෛද්‍ය සිසුන්ගේ මහාචාර්ය පුහුණුවට විසඳුමක් දෙයි Next Post ජේ ෂා ICC ලොකු පුටුවේ වැඩ අරඹයි
වයස අවුරුදු 18ට වැඩි කාන්තාවන් රාත්‍රී කාලයේ සනීපාරක්ෂක සහ ආහාරපාන පිළිගන්වන සේවයේ යෙදවීමට තිබූ බාධා ඉවත් කරමින් ගැසට්ටුවක්February 1, 2026