ශ්‍රී ලංකාවේ නීති විද්‍යාලයේ විදුහල්පති ලෙස ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ඩී. සිල්වා මහතා ඊයේ (22) වැඩ භාර ගත් අතර, මෙහිදී බෞද්ධ ආගමික වතාවත් සිදු කළේ ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් සහ දෙහිවල සුනන්ද හිමියන් විසිනි.
ඉස්ලාම් ආගමික වතාවත් සිදු කළේ අවසන් වසරේ නීති ශිෂ්‍යයකු වූ ෂෙයික් එම්. අක්‍රම් මවුලවි විසිනි.








