ගීතාගේ අමාත්‍ය ධුරය සීතාටNews EditorSeptember 11, 2024Local News, Local News ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොළ මහත්මිය සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කර තිබෙනවා. ඒ මහත්මිය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්. Previous Post එදා මගේ පවුලට එරෙහිව කළ විමර්ශනවලට සිනහා යනවා -නාමල් රාජපක්ෂ Next Post මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ප්‍රශ්න කරන ජනපති