ජනපතිවරණයේ නාමයෝජනා තුනකට විරෝධතාNews EditorAugust 15, 2024Local News, Local News ජනාධිපතිවරණයේ නාමයෝජනා වෙනුවෙන් විරෝධතා තුනක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති අතර ඒවා ප්‍රතික්ෂේප වී තිබෙනවා. බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට එක් විරෝධතාවක් සහ ජනක රත්නායකට විරෝධතා දෙකක් ලෙස අදාළ විරෝධතා ඉදිරිපත් වී තිබුණා. Previous Post නාමයෝජනා භාරදීම අවසන් -අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාරදෙයි Next Post මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කොටු