113 වැනි ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් (08) ජාතික ජන බලවේගයේ කාන්තාවෝ සංවිධානය මගින් රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබුනා.
“බදු බරින් බඩු මිලෙන් ජනතාව පෙළන ආණ්ඩුව පළවා හරිමු” යන මැයෙන් රටේ ප්‍රධාන නගර වල පැවැත්වූ මෙම උද්ඝෝෂණ මාලාව සඳහා කාන්තාවන් විශාල ප්‍රමාණයක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.







