ඉන්ධන මිලෙහි සංශෝධයක් අද (01) දිනයේ සිදු නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ඉදිරි දිනකදී මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවය.
අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය සිදු කෙරනු ලැබුවේ පසුගිය මාර්තු 21 වන දිනයේය.