මත්තල ගුවන්තොටුපළේ නව ආයෝජන අවස්ථා සඳහා යෝජනා කැඳවයි

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් සේවා ආයෝජන අවස්ථා සඳහා උනන්දුවක් දක්වන ගෝලීය ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවනු ලබන බව නිවේදනය කර ඇත.

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.