ලාෆ්ස් ගෑස් මිල ඉහළට

ගෘහස්ත ලාෆ්ස් ගෑස් මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

වැඩි කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,

* 12.5KG ගෑස් – රු.150 කින්  (නව මිල රු.4,250)

* 5KG ගෑස්  – රු.65 කින්  (නව මිල රු.1,710)