ගෘහස්ත ලාෆ්ස් ගෑස් මිල අද (01) සිට ක්රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
වැඩි කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,
* 12.5KG ගෑස් – රු.150 කින් (නව මිල රු.4,250)
* 5KG ගෑස් – රු.65 කින් (නව මිල රු.1,710)