ආදායම් බදු වාර්තා භාරදීමට සහන කාලයක්News EditorDecember 6, 2025Local News 2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 31 දක්වා තවදුරටත් සහන කාලයක් ලබාදී තිබෙනවා. ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්. මීට පෙර එහි අවසන් දිනය නොවැම්බර් 30 වැනිදා බවයි දක්වා තිබුණේ. Previous Post ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙයි : ප්‍රදේශ රැසකට වැසි Next Post 'FIFA සාම ත්‍යාගය' ජනාධිපති ට්‍රම්ප් දිනාගනී
රනිල්ගේ නඩුව දා උද්ඝෝෂණයේදී පොලිස් නිලධාරියකුට පහර දුන් බවට චෝදනා එල්ල වු හිටපු මන්ත්‍රි පෙර ඇප මත මුදා හරීJanuary 19, 2026