දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුම විවෘත කෙරේ

අයහපත් කාලගුණය හමුවේ ගංවතුරින් යටවී තිබූ අතුරුගිරිය පිවිසුම විවෘත කර තිබේ.

ඒ අනුව එම පිවිසුම භාවිත කර  සිය ගමන් පහසුකම් සලසා ගැනීමේ හැකියාව මේ වන විට පවතී.