බො‍රැල්ලේ වෙඩි තැබීමක්

බො‍රැල්ල සහස්පුර ප්‍රදේශයේ අද (07) රාත්‍රීයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.