නව වසරක් එළැඹෙද්දී බොදු සිරිත් විරිත් අනුව සෑම නිවෙසකම කිරි උතුරුවා කිරිබතක් පිසීම සඳහා නැවුම් වළං මුට්ටි මිලදී ගැනීම රට පුරා ජනතාවගේ පුරුද්දකි. ඒ අනුව අලුත්ගම නගරයට පැමිණි ජනතාව අද (1) දිනයේ එළැඹුණු 2025 නව වසර උදාව සැමරීමට වළං මුට්ටි මිලදී ගත් අයුරු මෙහි දැක්වේ.