සජබ ජාතික ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කෙරේ

සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 නම් කර තිබේ.

මේ අනුව මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ, මොහොමඩ් ඉස්මයිල් යන අය ඊට ඇතුළත්  කර තිබෙයි.